SEND MESSAGES TO YOUR
BELOVED ONES
Love is so very special Yet can make you feel so lost It can arrive just like the springtime And melt away like morning frost
You must find ways to nurture Always grow your love with care Never ever take for granted The love that you both share
Mistakes are bound to happen You may hurt each other's heart Yet don't give up to easily It will tear your love apart
Love resembles a bright flame That lights a dark starry night Never ever let this flame burn down Rekindle with all your might
Take a moment every day Look deep into each other's eyes Never hesitate to show affection Small gestures will keep a love alive
Talk openly about your feelings Take time to show that you care Treasure each and every moment Because to find true love is rare
- Connie Thomas Lugo -
![]() |
From: k To: sanjeewa oya mage pana raththara ![]() |
![]() |
From: To: chathu Sudu mama oyata godaki adari oya kawadawath eka tharum ganne na... ![]() |
![]() |
From: THUSHI To: NADEERA I LOVE YOU NADEERA. ![]() |
![]() |
From: saku To: ranga ... mage sudu oya kiyaa widihe adarayak mata oya hithe thiyenawanam ,kohomad oya katn ada mata kiyanne oyae lokaye yanna kiyala.man nathuwa eka mohothak inna beeeeee kiyapu mge wastthuwata ada man loku barak wela.eka mata hodata therenawa .ko oyakiyapu adare ....... ![]() |
![]() |
From: සකු To: අාදරණිය රංග i love youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu and i mis youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu so much ![]() |
![]() |
From: ආදරණිය රංග To: මගේ ආදරණිය වස්තුව සුදු මැණිකේ, අපි දෙන්නට දෙන්න නැතුව ඉන්න බැරිවෙන තරමට ආදරේ කරාවි කියල මං හිතුවෙ නෑ.ඒත් අද ඓහෙම වෙලා නේද සුදු මැණිකේ....ඔයාගේ හුරතල් හිනාවට හැමෝම ආදරෙයි.....ඒත් ඒ හිනාව ඒ කාටවත් නොපෙනි මට විතරක් පේනව නමි කියල මට ඉරිසියාවටද මන්ද හිතෙනව.....ඔයාගෙ අනාගතේ නමි ලස්සන වෙයි....ඔයා සතුටෙන් ඉදිවි...ඒ ගැන නමි මගේ හිතේ සතුටක් මිසක් ඉරිසියාවක් ගෑවිලාවත් නෑ...මගේ මැණිකට දළදා සමිදු පිහිටයි....!!! ![]() |
![]() |
From: ආදරණිය රංග To: මගේ ආදරණිය වස්තුව ආදර සුදු මැණික, මේ අහන්න....ඔයාගේ රත්තරං ආදරණිය හිත ලග මං නැවතිලා ඉන්න පුංචි කාලය මට මුලු ජීවිතේටම වඩා වටිනවා....මේ නිකමි බොළද කතා කියනව නෙවෙයි...මට මේ තරමි ආදරයක් කෙනෙක් වෙනුවෙන් දෙන්න පුලුවන් වෙයි කියල මං කවදාවත් හිතුවෙ නෑ...ගෙවුන ජීවිත කාලෙම ඔහේ නන්නත්තාරෙ දුවල හති වැටිල හිටපු මට රත්තරං ආදරයක් දුන්න විතරක් නෙවෙයි..,ලස්සනට ආදරේ කරන්නත් කියල දුන්න....ඔය පුංචි හිතට සදහටම හෙවනක් වෙන්න මට පුලුවන් උනානමි මේ ලෝකෙ ලොකුම වාසනාවන්තය මං තමයි... ![]() |
![]() |
From: සකු To: රංග ගතින් ඉන්න්ට නැතත් ලන්වි...... සිතින් යන්නට ඒපා වෙන්වී.... අාදරෙයි ගොඩාරියක්.......මගෙ වස්තුවට බුදු සරණයි... ![]() |
![]() |
From: ඔයාගේ ආදර රංග To: මගේම ආදර වස්තුව මගේ සුදු මැණික....මං තව දුරටත් විහිලුවකටවත් ඔයාට චෝදනා කරන්නෙ නෑ ඔයා මට ආදරේ නෑ කියලා..... ඔයාගේ ආදරේ මට දැනිල ඉවරයි...ඔයා වගේ කෙල්ලෙක් ලබන කොල්ලෙක් ගොඩක් වාසනාවන්තයි...ඒත් ඒ වාසනාව මට නැහැ කියල මං දන්නවා.ඒකයි මගේ හිත මේ තරමි දැවෙන්නේ...ඔයාගේ හුරතල් හිනාව, කතාව, ඔයාගේ කථාකරන ඇස්, ඒ හැමදේම මං අමතක කරන්නේ කොහොමද පැටියෝ...හැමදාමත් ආදරෙයි ගොඩක් මං ඔයාට......... ![]() |
![]() |
From: Lakshmi To: Amith Mage dupath adare aye sunadara una sudu ayye oya mata lebunata pase. Ee sundarath man adaren asawen windinwa mage jeewithe den. Mata kisima bala porothuwak nothibuna mage life ekata pahanak une oyay aluth bala porothuwak dila. Mata himi kandulu paha kara mata himi sinhawa kenduwa. Kawama dakawath mage hitha norinda paname mata lengathuwa dakwana adareta man mage panatath wada adare. Mage amith ayye. Oya wa man thama nodaka api 2nata 2na godak lan una. Man oya langata apu data oyage uthura gala yana adare senehasin mata thilinayak lesa pudana. Man ee dawasa enathuru maga balan ennawa. Sudu ayye. Me palu katha re ahas geba dhiha balan hulanawa ee dawasa ekmanata enna kiya. I o 2 m my lobex hubby ![]() |
![]() |
From: Neranjana To: Sanjana Bellanvila veherata... Sudu mal puja karanna... Ma obe mai sitanna... Oba mage mai sitanna... [sanjana] ![]() |
![]() |
From: lahiru To: ;;;;;;;;;;;; ADARE.. NEEE MANDAA ![]() |
![]() |
From: gamika To: mage wasthuwa mage wasthuwe oyai mage jeewe.mage sithum pethum hengeem geb wee eththee oyage hadei ![]() |
![]() |
From: ආදර රංග To: මගේ වස්තුව ඔවි මගේ වස්තුව, ඔයා කියනව වගේ අපේ ආදරේ මෝරන බව ඇත්ත..ඒත් ඒ මෝරපු ආදරේ මරල දාන්න වෙන බව මතක් වෙද්දිත් දුකයි නේද? අපිත් ගොඩක් අය වගේ ආත්මාර්ථකාමී උනානමි මෙහෙම අද වත් දුක් වෙන්නේ නෑ.ඒත් , මේ භවයෙදි අපි අපේ නොවිනත් ඊළග භවයෙට අපි අපේ වෙන්න පතමු.........මේ භවයෙදි මුලු දිය ධායේ.....එකතු නොවෙනු ඇත අප ආයේ.....පවස නිවන දිය පොදක් නොදී ඔබ.... ඇයි මහ සාගරයක් වූයේ.... ![]() |
![]() |
From: අාදරනීය සකු To: අාදරනීය රන්ග මගෙ වස්තුවට මන් අාදරෙයි ඒ අාදරෙන් දවසින් දවස මොරන්වා වස්තුවෙ .අපි අපිට නොලැබෙන නිසා වෙන්න මෙතරමි අාදරෙ කරන්නෙ???????? මගෙ සුදුට බුදු සරනයි!!!!!!!!!!!!!! ![]() |
![]() |
From: ඔයාගේ ආදර රංග To: මගේ වස්තුව ආදරණීය මගේ වස්තු. හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න අපි වැරදි හදන් ඉස්සරහට යනව. ඉතින් එහෙම හිතන් ඊයෙ උන දේ අමතක කරමු. ආදරේ කරද්දි හිත් රිදවීමි වෙන එක නවත්වන්න බැරි බව මං දන්නවා..එහෙම රිදෙන්නෙ ආදරේ නිසාලු....ඒ නිසා මගේ වස්තු තේරැමි ගන්න අපි අපිට ගොඩක් ආදරේ බව....ඔයා මගේ වස්තුවක් නොවුනත් මගේ කියන හැගීමෙන් බලන නිසයි මාත් විදවන්නේ....ඔයාට ගොඩක් ආදරෙයි...........බුදු සරණයි..!!! ![]() |
![]() |
From: moda kella To: adaraniya ranga me....man oyata ....maha..godaaaaaaaaaaak adare adarei wasthuwa.....mata oyage adare wenasak danenna ....thiyanna epa mage wastthuwa..... eka mata daraganna be.....api dennada thiyenne me punchi kalayak....ithin e tika kalaye ....mawa riddanne nathiwa inna ....mge wasthuwa.....man oyata godak adarei.....api dnnata apiwa nolabena me sansarayen ikmanata samugena ...mathu upadina hama bawayaka oba magema wela ......man oyagema .... ipademu.....mage rattharanta budusaranaiiiiiiiiiiiiiiii...... ![]() |
![]() |
From: ඔයාගේ ආදර රංග To: මගේ වස්තුව මගේ ආදරණිය වස්තුව...ඔයා හිතන්නෙපා මැණික මං ඉස්සර වගේ දැන් ආදරේ නෑ කියලා...ඉස්සර තිබුණ ඒ ආදරේ තාමත් මගේ හිතේ තියෙනවා....ඔයා මොනවත් හිතන්නෙපා ලොකුවට මගේ වස්තු...ඒක මගේ වස්තුට සතුටින් ඉන්න දෙන්නෙ නෑ..ඒ නිසා සැහැල්ලුවෙන් ඉන්න...ඒ සැහැල්ලුව අපේ ආදරේ ගොඩක් ලස්සන කරනවා.....මට විශ්වාසයි......ආදරෙයි ගොඩාක්....සතුටින්ඉන්න.......ඔයාට ජය ශ්‍රී මහ සමිදු පිහිටයි...!!! ![]() |
![]() |
From: Dhanu To: Sudu Nona සිතට දැනෙන මේ දුක් ගින්දර ඉවසන්නම් රං මැණික මං හැම දාකම මුවේ තිබු හසරැල් සැගව යද්දී දුක දරා ගන්න බෑ මේ පපුවට ඔයා මගේ මතක පොතේ පිටු සේරම ඉරා දමා දුරක ගියා ආයේ නොඑන ලෙස.... ![]() |
![]() |
From: ආදර රංග To: මගේ වස්තුව මගේ වස්තුව...ඔයාට දුක හිතුනම ඔයා හිතනව මං ඔයාට ඒ තරමි ආදරේ නෑ කියල.ඒත් එහෙම හිතන්නෙපා..මං ඔයාට ආදරේ කරාට..ආදරේ පෙන්වන්න දෛවය මට සීමාවක් දීලයි තියෙන්නෙ.ඒක මගේ මැණික දන්නවනෙ...ඒ නිසා එහෙම හිතන්නෙපා හොදද?මම ඔයාට ආදරේ නෑ කියන ඒක නෙවෙයි කියන්නේ...අපි අපේ නොවුන කොට ආයෙත් ඒ ගැන කථා කරල වැඩක් නෑ....එහෙම හිතද්දිත් දුකක් දැනුනට යථාර්තයට බොරැ කරල වැඩක් නෑ...ඒ දෙවල් කොහොම උනත්..මං එක්ක ඉන්න කාලෙ සතුටින් ඉන්න මගේ වස්තු..මං ඔයාට බොරැ කරේ නෑ...බොරැ කරා කියලා මට ලැබෙන දෙයක් පැටියෝ...ඔයා එක්ක ගෙවෙන ජීවිතේ මතකයක් විතරක්ම වෙන කාලයක් එන බව මං දන්නවා....ඒ මතකය වත් බොද වෙන්නෙපා කියල මං පතනවා.........මං ආදරෙයි මහ ගොඩක්.... ![]() |
![]() |
From: Chanaka To: Sandani ma a..darei mulu lowatath wada.. ma katawath na melesin kiya... i love u sooooooooooo....... much sudu patio........ ![]() |
![]() |
From: muthu To: milan යලිදු පතන්නට පැතුම් පෙලක් නැත හිත හැඩුවා මුඵ ලොවට හොරෙන් වෙන් වි යන්නම් යලිත් නොඵන්නම නුබේ සුවඳ ගෙන නුඔට හොරෙන්.. ![]() |
![]() |
From: muthu To: milan ඉස්සර මගෙ පිස්සු කතාවලට ඔයා මහ හයියෙන් හිනා වුන.. මං හැමදාම බැන්නා මෝඩයෙක් වගෙ හිනා වෙන්න එපා කියලා... ඔයා එදා කිවුවේ මගේ සුදු මැණිකෙගෙ කතාවලට මං හින නොවි කවුරු හිනා වෙන්නද කියලා එත් දැන් ඔයා මට කියනවා විකාර කතා කියන්න එපා කියලා... ඔයාට මගෙ කතා ඒතරම් විකාර වුනේ ඔයා තවත් කාගේ හරි ලස්සන කතාවක් අහන්න පටන් ගත්ත හන්දා නේද සුදු මහත්තයෝ ![]() |
![]() |
From: රංග To: මගේ වස්තුව මගේ ආදරණිය වස්තුව....එදා වගේම අදත් මගේ වස්තුව කියලම මට කථා කරන්න පුලුවන් එක මට සතුටක්..හෙටත් ඔයා මගේම වස්තුවම වෙලා ඉන්නව නේද කියන්න...මගේ ආදරේ ඔයා දවසක හරියට තේරැමි ගනී කියලා මට නිතරම හිතෙනවා...මම අද නමි ඔයාට ලියන්නේ සතුටෙන්..ලොකු සැනසීමකින්....ඒ ඔයා මගේ හිතට දැනෙන ආදරයක් දුන්නා....ඔයා මගේ හිත රිද්දන එක නවත්වලා...මට ලං වෙලා...ඒත් මට ගොඩක් ලං වෙන්නෙපා වස්තුව....දවසක අපි වෙන් වෙද්දි මට දරාගන්න බැරි වෙයි.....මං ඔයාට ගොඩාාාාාාාාාාක් ආදරෙයි.....ඒ ආදරේ පිරිසිදුයි......ඒක ඔයා දන්නව නේද? ![]() |
![]() |
From: Kasun To: Piyangani OBA MATA VASANA... OBA MATA VASANA... UPA NUPAN HEMA ATHMAYE... MATA OBA OBA MATA VASANA... ![]() |
![]() |
From: supun To: dinesh man oyaata godaak aadareiiiii godaaaaaariyakkkkkkk ![]() |
![]() |
From: ආදරණිය රංග To: මගේ වස්තුව මගේ වස්තුව....මේ අහන්න..ඔයාගේ මං හිතනවා මේ වෙද්දි ඔයා මාව ටිකක් හරි තේරැමි අරන් ඉන්නේ කියලා. අපි දෙන්න කොයි තරමි ආදරෙන් ලංවෙලා හිටියත්, අපි දෙන්නව වෙන් කරන දවසක් එනවා. දරාගන්න බැරි තරමි දුක් කන්දරාවක් උහුලන්න වෙන දවසක් එනවා..වෙන්වීම...කියන වචනෙ අකුරැ හතරක් විතරක් උනාට ඒකෙ තේරැම මොනතරමි ලොකුද කියලා එදාට නමි අපිට හොදට දැනේවි....මං ඒ ගැන ලිවිවේ අපේ හිත් දැන්ම රිද්ද ගන්න නෙවේ...මං හැමදාමත් කියන දේ අදත් මගේ වස්තුට මතක් කරන්න...මේ කාලෙ අපිට ආයෙ එන එකක් නෑ පැටියෝ...ඒ නිසා අපේ ආදරේ හිත් වල හංගගෙන රංඩු කරනවට වඩා ...ආදරෙන්..සතුටෙන් ඉන්න බලමු......ඒකට අපි දෙන්නගේම එකමුතුකම අවශ්‍යයි.....මං ඔයාට ගොඩාක් ආදරෙයි.....සුභ දවසක් මගේ වස්තුට..........!!! ![]() |
![]() |
From: sadadara samiya sankagen To: sadadara birida sudu maniketa ma loke vadiyenma adare karana kena mage birida sudu manikai ![]() |
![]() |
From: sadadara samiya sankagen To: sadadara birida sudu maniketa jeewithaye kisima balaporoththuwak nothibuna mata godaak dura hithanna kiyala dunna punchi kale edan mata kisimakanakgen nolabuna adare sudu manikegen mata danuna mama dan dannawa ma loke mata mona da nathi unath mage kiyala kanek mage lagatama wela inna bawa mage sudu manike ayage panatath vada mata adare karana bawa man dannawa mamath mage jeewithetath wada wadiyen maga biridata adarai.mama Balapitiye sanka ![]() |
![]() |
From: Lishandini To: Sangeeth Mata oyawa echcharatama oneeee.....kochcharakda kiyanawanam me loke kata wath kawa kawath one nathi tharamata.........i love my sangeeth.....im your lovely Lishi..... ![]() |
![]() |
From: Lishandini To: Sangeeth Mata oyawa echcharatama oneeee.....kochcharakda kiyanawanam me loke kata wath kawa kawath one nathi tharamata.........i love my sangeeth.....im your lovely Lishi..... ![]() |
![]() |
From: ඇටකිචිචා To: මගේ වස්තුව ආදරණිය වස්තුව....කටින් කියලා තේරැමි කරන්න බැරි දෙයක්, ලියලා තේරැමි කරන්න මං දන්නෑ.. ඒත් හිතේ දුකට ලියන මේ සටහනින් වෙන්නෙත් මගේම දුක වැඩි වෙන එක හැරෙන්න වෙන දෙයක් නෙවේ කියලා මං දන්නවා.... මූදු වෙරලේ තියෙන පොල් ගහකට සුලං රොදක් අරං ආවට ඒ පොල් ගහට දැනෙන්නෙ නෑ.ඒ වගේ.., මාත් ඔයාට ආදරේ අරං ආවත්, ඒ සුලං රොද වගේ දැවටුනත්...ඔයා ඒ පොල් ගහ වගේ ඉන්නවා....මං මේ ලියනනේ ඔයාගෙ වැරැද්දක් පෙන්වන්න නෙවෙයි. මගේ හිත මට කියා ගන්න බැරි නිසා....කියවලා මට බනින්න කට හදන බව මං දන්නවා....එහෙම මට හිතෙද්දි දෙනෙන්නේ බයක් නෙවේ...ලොකු දුකක්....ඔයා අද මං ඉස්සරහා රගපාන්නේ කොල්ලගේ චරිතෙ උනත්....මං ඒක ඔයානෙ උදුර ගන්න උතසාහ කරන්නේ නෑ.... ඔයා මට කරන දේ මම ඔයාට කරොත් ඔයාට කොයිතරමි දුක හිතෙයිද කියලා හිතෙනවා.....මං කවදාවත් රගපෑවෙ නෑ. මං කේන්ති ගන්නෙ කොයි තරමි අඩුවෙන්ද කියල මං දන්නවා. ..එහෙම කරන්නේ ඔයාට තියෙන ආදරේ නිසා....මගේ වචනෙන් කියනවා නමි...ඔයාට තියෙන පටිට ආදරේ නිසා....ඔයාට කවදා හරි තේරැමි ගන්න පුලුවන් වෙවි කියලා මට පුංචි බලාපොරොත්තුවක් තිබුනා..ඒත් අද නමි නෑ....අද මට ඉතුරැ වෙලා තියෙන්නේ හදාගන්න බැරි හිතක් විතරයි..................... ![]() |
![]() |
From: 0777155886 To: i..love..you.. HADA HADANA NIHADA REYE... OBA MA HERA GIYA MOHOTHE... EASATA KADULU GLANAVADA... MAGE TANIKAMA DENAENAD VADA... ![]() |
![]() |
From: SHANILKA To: OYATA MAGE RATHTHARAN MATA AURUDU GANAK ADARE KARALA AI MAGEN DURAS WELA WENA ADARAYAK HOYAGATHTHE OYATA KAWADA HARI THEREI MAN OYATA KOCHCHARA ADAE KALADA KIYALA E THERENAKOTA OYA PARAKKU WADI.... ![]() |
![]() |
From: 0777155886 To: i..love..you AVI HINSAKAI SADA MONAVA KARANNADA... API DENNA VEN UNA HINDA... LASSANA PEM PATHA BALANNE KOHOMADA.. OBA SIHIVI DUKA VEDI HINDA.. ![]() |
![]() |
From: muthu To: milan පුංචි පුංචි හීන ගොඩාරියක් තියෙනවා ඇත්තමයි රත්තරං..මගේ මේ හිතේ... දන්නවද මං කොච්චර ආදරේද කියලා... හිතන්නෙපා මං මේ ලියනවා කියලා නිකම්ම නිකන් බොළඳ වචන....... ...ඉමක් මායිමක් නැතිව දුවන මේ ආදරේට මං ආදරෙයි......... මහා සුළං ඉස්සරහ මං මොළොක් වුනාට හිතන්නෙපා උදුරන් වැටෙයි කියලා... ඇතෙක් නොවුනත් මමත් සද්ධන්ත කුලේ... එකපාරකින් දෙපාරකින් වැටෙන්න මට නම් පුරුදු නෑ..... ![]() |
![]() |
From: i..love..you.. To: 0777155886 ITHIN NUBA NEVITH INNANAM EPA.... PERUM PURAMIN MAMA INNAVA BALA... SUDU ATHIN GENA NUBAGE... SEMIN EVIDINNATA SUDU VERALA DIGE... ![]() |
![]() |
From: Sudu nangi To: Manju Sudu mama oyata godaki adari oya kawadawath eka tharum ganne na... ![]() |
![]() |
From: Kasun To: Piyangani Mama Mage Sudu Meniketa Godak Adarei.... Oya Upadina Hema Athmayakama Magema Venna... [i.Love.You] ![]() |
![]() |
From: nihalthushara To: anuusha mage sudu kella aluth balaporoththuwak.........aluth jeevithayak.......anagathayata watinaakamak.......helana husma podata nidahasak........adareeta aadarayak.....a ahinsaka aadareeta watinaakamak.........me hamadema mata dunne oya raththaran......mulu loketama kiyanna puluwan oya mage kiyala......sansaara puruddakata api hamu wenna athi......habai ape aadareeta dan awrudu thunak wenawa......eth oya athin mage hitha ridila na mage kelle......saththai......oya as godaak lassanai....dan mama oyagen duraka hitiyath oyage sudu patiya hithin oya lagamai anuu.....wali kathare thaniwela hitiyath mohothakawath sithin oya mawa thani karanne na kiyala man hodatama dannawa mage manika......me hadawathe eda oyatamai.....oyaata witharamai....man aadarei mage rathtaran oyaata............man enakan parissamin inna......a wagema sathuti,.........oyaata budu saranai................ ![]() |
![]() |
From: ඇටකිචිචා To: මගේ මැණිකේ මගේ රත්තරං මැණික.., මං ගතින් ඔයා ලග නැති උනත්..හදවතින් ඔයා ලගම ඉන්නවා. මගේ හිත් පොත ඔයාට පෙන්වන්න දන්නවා නමි එහෙම කරන්න තිබුණා. මගේ ආදරේ කොයි තරමි විශාලද කියල පෙන්වන්න...ඔයත් මට ආදරේ කියල මං දන්නවා.මට දැනෙනවා. ඔයා ගැන මං හිතද්දි ඒ මොහොතෙ ඔයත් නිදි නැතිව මං ගැන හිතන බව මට දැනෙනවා.....ඒක නේද ආදරේ කියන්නේ...මට ඔයාට කියන්න තියෙන්නේ මං ඔයාට ගොඩාක් ආදරෙයි කියලා....ටිකක් නෙවෙයි...ගොඩාරියක්.......ඔයා කලුතර බෝ සමිදු පිහිටයි........!!! ![]() |
![]() |
From: anu To: mage sudu patiya adarei mage suduta panawage.............. ![]() |
![]() |
From: anu To: mage sudu patiya sudu....mamath mage suduta mage panatath wada adarei mage raththaran....................hama mohothaka mata oyawa mathak wenawa raththaran...........................mage suduge hitha reddanna mama kamathi na....................e unath mama ananthawath oyage hitha riddala athi.............mage suduge hitha reduwa ekata matath kawada hari wida wanna.........wei............oya wenuwen ona deyak karann mama lasthi sudu...........oya thamai..mage mulu jiwithema................oyata witharai sudu puluwan mage jiwithe thawath lassana kanna..................mage jiwithe thiyana kan mama mage suduta mage panatath wada adarei mage raththaran......aththamai....saththai.............adarei....pana wage mage sudta........................m.............................ma ![]() |
![]() |
From: nihalthushara To: anuusha mage sudu kella rathtaran.....hama balaporoththuwakma oya una maqge jeevithe...man aadare oyata witharamai mage kella........mohothakwath amathaka nowena,..hama mohothakama mathaketa ena.....mage lassana kella oyai mage sudu......kiyaganna bari tharam......samaana karanna deyak nathi tharam.....a tharamata mata oyawa watinawa mage rosa mala....... ![]() |
![]() |
From: etakichcha To: mage wasthu මම හීනෙකින් වගේ ඔයා ලගට ඇවිත් තිබුණා...ඔයාගේ ඇස් ඒ අදුරේ දිලිසුනා. හරියට අමාවක අහසේ පායපු තාරකා වගේ...ඔය ඇස් වලින් මං සැබෑ ආදරේ දැක්කා..මට අදහන්න බැරි උනා..පුංචි දේටත් රංඩු අල්ලන මගේ රත්තරං කෙල්ල මට මහ මෙරක් තරමි ආදරේ කරල තිබුනා....පුංචි සුරතලියෙක් වගේ මං ලග දැවටෙන්න මගේ පැටිය හීන දැකල තිබුනා. මගේ ආදරේ දහස් වාරයකින් වැඩි උනා රත්තරං. මම රෑ දවල් හීන දැක්කේ ඔය ආදරේ වෙනුවෙන් තමයි පැටියෝ..... ![]() |
![]() |
From: dulip To: eshani mama oyata godak adarei sudu, mage jivithema oya witharai, oya magemai, 143 sudu ![]() |
![]() |
From: S . A . W. To: K . P . N . P Oya dannawada raththaran , oya mage jivitheta awata passe mata danuna mage jivithema sampurna una kiyala.me sathuta oya nisai sudu. man oyata godak adarei <3 ![]() |
![]() |
From: moda kella To: etakiccha mama dannawa sudu oya mata kawadawath labaganna bari kenek bawa.eth ..... man oyata gadariyak adarei.....nolabena bawa dana danath oyata adare karana eka me kellage moda kamak neda?...eth.....me athme nolabena oyawa mathu upadina hama bawayakama magema wenna sudu......oyata budusaranaiiiiii..... ![]() |
![]() |
From: Aroshan To: Ishara dakinavita oya ruwa hada parai haragiya premaya........................... ![]() |
![]() |
From: niranga ayya To: madu nangi Oya danne ne sudu ammiyo me tathti oyata koitaram adareida kiyala. eaka oya terum gannakota godak kal gihin tiyei ![]() |
![]() |
From: Etakichcha To: Moda kella Man oyata adare karanne pissek wage..oya mage newe kiyala denagenath.api wena wena dawasak gena man hithanne kohomada...eth eka ehema wena bawa man nodannawa newei....mata therenne ne...eth..,e dawasa wenakanwath mata adare karanna oyata puluwan neda?loku adarayak....hita pirena adarayak...puluwan neda?man e adare mage jeewithe purawatama lassana mathakayak widihata hithe thiyan innam mage moda kelle.....oyata budu saranai............. ![]() |
![]() |
From: Dilshani To: Tharindu I Love U mama godak adarei mage sudu ![]() |
![]() |
From: champi To: crishan i love you ![]() |
![]() |
From: NIMAL To: SUMI I LOVE YOU MY HANSI ![]() |
![]() |
From: ahimi u obata To: anju hamadama hamadetama laginma siti oba dan ma athara gosin dukak naha kisi wita mathakaya ma amthaka nokarana tharamatama mama hama mohethema oba ganama sithamin widina duka kawada kothanakin nawathiwida nodanimi thawama mama ![]() |
![]() |
From: kasu ammi To: dami thathi mama oyata godak adarei ![]() |
![]() |
From: janandika To: suranjika mama ayya oyata mage panatath wada godak adare karanawa.oyata eka terenawa neda.mama oyata godak adarei mage panatath wada.mage ratharan ayye mata oyawa godak one mata oya nati unoth mama edata jeewath wenne ne sure.mage thathi oya thamai magema jeewithe..api aniwarenma marry karanawa eka matasure. mage thathi mama marenakamma oyagemai ![]() |
![]() |
From: jaw To: susi Hi ![]() |
![]() |
From: To: Anu anu oyatama terum giyada oyage sudu nona oyata monataram adareda kiyala. ethhhhhhh..... aye kawadawat mama oya lagata nam enne nehe sudumahattaya ![]() |
![]() |
From: G To: Praveen Oya mage jiwitheta enna kalin mata mage palaweni adare waraduna.mama rawatuna.mage hamadema matath wada hodata oya dannawa mage patiyo.a wuna dein passe iganagena iwara wenakan adare gana hithanne na kiyala hithapu mama oyata kamathi wune godak hithala.eka oya dannawa.eth ada mama godak sathutu wenawa mama gaththa thirane gana mokada oya tharam hoda kenek mata wena kohenwath labenne na mage pana.oyata godaak pin mawa oyage kara gaththata.aduma tharame api thama hambela wath na.eth oya gana loku wishwasayak thiyenawa.eka kawadawath nathi karanna epa.hamadatama oyagema witharai mama.mata wada oyawa sathutin thiyana kenek innawa nam loba kamen wunath oyawa eyata denna mata puluwan mage raththaran.mata sathuta dunna oyage sathuta thamai mata hamadetama wada wadagath.hamadatama godaariyak adarei oyata ![]() |
![]() |
From: asela To: rasika nangiyata math adarai mage sudu kellata pana wage.ikmanata igillila anawa oya lagata raththaran.adarai goddakkk............... ![]() |
![]() |
From: malith To: sadali i love you ![]() |
![]() |
From: Rsaika To: Asela Man oyata godak adare mage rattaran.oya tama mage mulu jewitema.me wage adaren jewita kalayama mage laga enna mage rattaran sudu mattayo.um...ma....Adareiiiiiiii ![]() |
![]() |
From: Thiran To: Thushi I love you ![]() |
![]() |
From: niki To: kasun i love u ![]() |
![]() |
From: kalu To: sudu ane me wage bolada patau tikaka dakkamai........... ![]() |
![]() |
From: Sudu nona To: Damith aiya Ekama eka dawasak dakala mg panata looketama wada adare kara. Eth mg adare wihiluwakata aragena oya mawa mg loke thani kara. Eth oyath ekka tharaha na mage aiya. Hamadama oyata adarei. ![]() |
![]() |
From: upul 0718833241 To: i love you ma jeewitaya ragapamak kisima stirayak na kiyala mata nam hitanna ![]() |
![]() |
From: HASITHA To: 0711321241 kaalekata passe oya as deka dakkama hithe therapagena hitapu duka kohe giyada manda.... oya as deken mata mawama dakina dawasa wadi ethaka ne kiyala hithenawa.... eth..... hithe konaka thiyena ei punchima balaporoththuwa heenayakma weida..... eth.... man e heeneta adare karai miyena thurawata..... heart ![]() |
![]() |
From: sri lankan To: harashani diruksi nangi oya thama maga jivitha mama delikan nuwan gama galle ![]() |
![]() |
From: To: sisil oya mata dakwapu adare dan adu wegena yanawa at matu atmayedi hari api akatu wenna ma hamadama patanawa sudu ![]() |
![]() |
From: neil To: m hamadamath mama adarei rattaran ![]() |
![]() |
From: p To: sombody nobody to love me ![]() |
![]() |
From: rasangi To: pradeep(sathuta) mage sudu den api hambena kale tika tika lan wenawa neda.mama nam egili gena gena enne deiyo.api dennage lassanama dawasa.oya es deka mama kawadawat ataharinne ne sudu.oya hitata kawadawat dukak dennet ne.sattai.pana wage adarei mage sudu mahattayata ![]() |
![]() |
From: salinda To: rosi mama hemadama oyata adarei rosi ![]() |
![]() |
From: sadali perera To: suranga pieris oban thi ![]() |
![]() |
From: sona To: muthuuuuuuu obata suba nawa wasarak ![]() |
![]() |
From: dilhani To: sanjiwa I LOVE YOU ![]() |
![]() |
From: dilina To: ashen oyata mava dan epa vela athi...mage jevethe hati meka thamai,,,mata samaveenna raminga,oyata hoda kenek labei.. ![]() |
![]() |
From: sasindu putha To: suji thathi i love you thaththi ![]() |
![]() |
From: priyantha To: erangi mama oyata godak adarai ![]() |
![]() |
From: maheshi To: Rushan mage raththaran mama oyata adarei godak maha godariyak.... mata oya nathuwa eka mohothakwath inna baha. i love you ![]() |
![]() |
From: thanuja(paris) To: m k roshan I LOVE ROSHAN ![]() |
![]() |
From: thanuja(paris) To: m k roshan adarei oyat ![]() |
![]() |
From: prasanna To: thilini mage jeewitaya ati thurawatama oya wenu wen balan innawa.......0yata a.daraya karanawa ![]() |
![]() |
From: kumari To: suji unna hati mage gawa oya hithata amatakada ![]() |
![]() |
From: suji To: kumari apita kawada akata satutin ian weia inna labida .mama oyata godak adari .oyata budu saranai.saindu.kumari ![]() |
![]() |
From: hash To: sanfa eka mohothakatawath mawa rawatanna epa. oyata godaak paw pirevi ![]() |
![]() |
From: r kithsiri fdo vr.italy To: dear dilani mage aduwa nobala ape pataw rakaganna oyata mama godakkkkkkkk adarei......god bless you..... ![]() |
![]() |
From: sahantha To: irasha maga suduta mama godak adarai hama athmyak ganama oya magama wanna kiyala mama parthana karanawa ![]() |
![]() |
From: naline To: shanika adari mama pana wage oyata mage sudu oya mage nada raththarana ![]() |
![]() |
From: rasangi To: pradeep(sathuta) mage sudu mama oyata mage panatat wada adare karanawa kiyala oya dannawa.e wagema oyat mata ewagema adarei kiyala mama dannawa.hema athmayak athmayak pasa mama patanne oya vitaramai mage deiyo.I LOVE U 2MUCH ![]() |
![]() |
From: thushari To: oya ada satuten ati; oya hamadama satuten inna. mama aduwata kamak na., ![]() |
![]() |
From: shanika To: naline mage hamadama oya dannawada mage sudu mama oyata gadaka adari oya mata mage jeviththa ganna kiyala dunna oya mage wankama oyage sudu ballan ennawa adari mama oyata godaka i love you mage sudu ![]() |
![]() |
From: shayamali To: chamara mama godak adaraya karapu oyawa mata nati una,aet ada wagema adat oyata mama adarei sudu. ![]() |
![]() |
From: de.. To: na.. mama hemadama oya anakan balan innawa nadee. Mama demi. ![]() |
![]() |
From: D To: N mage prathama adare mata nathi una. Oya ahema karai kiyala kawadawath mama hithuwe ne. Mama duppath kiyala oya mawa ath heriya. Heta oyage wedding eka. Mata harima dukai. Ath oya sathuthin nam mata a hodatama athi mage pana. Mama oyagema demi. ![]() |
![]() |
From: nadee To: lakmal I LOVE YOU LAKMAL ![]() |
![]() |
From: Erangi To: mama oyata godak adarei mage patiyo..... ![]() |
Type your message here. We will post the message as soon as possible.





























